Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

1 year ago

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

කිරිබත්ගොඩ ඉඩම් වංචා නඩුව සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.