Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 88 හැවිරිදි මිසිලින් නෝනාට ලැබුණු ප්‍රතිඵලය

1 year ago

පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ දෙමළ භාෂාවට පෙනීසිටි 88 වියැති මිසිලින් නෝනා අත්තම්මාට සම්මාන සාමාර්ථයක් හිමිවී තිබෙනවා.

වසර 30කට පමණ ඉහතදී විශ්‍රාම ලබාගත් ගුරුමහත්මියක් වූ ඇය ස්වයං අධ්‍යනයකින් අනතුරුව මෙම විභාගයට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

නුවර මඩුගල්ල විද්‍යාලයෙන් 1957 දී පත්වීම ලබාගත් මිසිලින් නෝනා වසර 40 ක් ගුරු සේවය ලබා දී ඇත.

පසුගියදා නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ඇයට දෙමළ විෂය සඳහා ‘සී’ සාමාර්ථයක් ලැබී ඇත.