Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හොරෙන් දූරියන් කඩන්න ආ පුද්ගලයෙකුට වෙඩි

1 year ago

මීරිගම අක්කර 20 ප්‍රදේශයේදී අවසරයකින් තොරව දූරියන් කැඩීමට ගිය පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.

එම දූරියන් වත්තේ මුරකරු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.