Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අග්නිදිග විශ්වවිද්‍යාලය යළි කැලඹෙයි! 5ක් රෝහලට!

1 year ago

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සරසවියේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන් සිව්දෙනෙකු ඇතුළු පස්දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

ඊයේ (14) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.

තුවාලකරුවන් අතර රියදුරෙකු ද වන අතර ඔවුන් ඔලුවිල් දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ. 

මීට පෙර සිදු වූ නවකවධය ලබාදීමේ සිදුවීමක් ගැටුම සඳහා හේතූ වී ඇති බවයි වාර්තා වන්නේ.