Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

T20 ලෝක කුසලානයට ඉන්දීය කණ්ඩායම නම් කරයි

4 years ago

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම නම්කර තිබේ.

එහි නායකත්වය රෝහිත් ශර්මාට පවරා ඇති අතර එම කණ්ඩායම සඳහා පළපුරුදු ක්‍රීඩකයින් වන විරාත් කෝලි, KL රාහුල්, රවිචන්ද්‍රන් අශ්වින්, ජස්ප්‍රිට් බුම්රා සහ දිනේෂ් කාර්තික් ද ඇතුළත් වෙයි.

15 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම පහතින්.

Rohit Sharma (c)
KL Rahul
Virat Kohli
Suryakumar Yadav
Deepak Hooda
Rishabh Pant (wk)
Dinesh Karthik (wk)
Hardik Pandya
R Ashwin
Yuzvendra Chahal
Axar Patel
Jasprit Bumrah
Bhuvneshwar Kumar
Harshal Patel
Arshdeep Singh

අතිරේක ක්‍රීඩකයින් ලෙස නම්කර ඇති ක්‍රීඩකයින් පහතින්.

Mohammad Shami
Shreyas Iyer
Ravi Bishnoi
Deepak Chahar