Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධීවරයෙක් මුහුදට වැටී අතුරුදහන්

1 year ago

ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බව කළුතර ධීවර පරීක්ෂක කාර්යාලය සදහන් කරයි .

මෙසේ අතුරුදන්ව ඇත්තේ බේරුවල ධීවර වරායෙන් සුභ පැතුම් නමැති ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය, බේරුවල පදිංචිව සිටි පුද්ගලයෙකි.

මුහුදු ගොස් මසුන් අල්ලා පැමිනෙමින් සිටියදී අද අළුයම මුහුදට වැටී ඇති අතර, යාත්‍රාවේ ගමන් ගත් අනෙක් ධීවරයන් එම පුද්ගලයා සොයා ඇතත් හමුවි නොමැති බව සදහන් වේ.