Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිට්ටඹුවේ ගින්නක්! වාහන ගමනාගමනයටත් බාධා!

1 year ago

නිට්ටඹුවේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ ඒ හේතුවෙන් කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි.