Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් මියගිය ඇතෙකුගේ සිරුරක් හමුවෙයි

1 year ago

කුරුණෑගල – ඇහැටුවැව, මුදියන්නෑගම ප්‍රදේශයේ තිබී මිය ගිය ඇතෙකුගේ සිරුරක් හමුවී තිබේ‍.

මීගලෑව වනජීවි කාර්යාලය සඳහන් කළේ මීට දින කිහිපයකට පෙර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෙම ඇතා සියඹලන්ගමුව ඔය අසළ මිය ගොස් සිටියදී සොයා ගත් බවයි.