Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බිරිඳ දිවි සැරිය නිම කරයි

1 year ago

ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස්ගේ භාර්යාව වන ප්‍රවීණ ගේය පද රචිකා නිර්මලා ද අල්විස් මහත්මිය ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇයගේ දේහය අද  (23) උදෑසන සිට හෙට (24) සවස 5.00 වන තුරු පේරාදෙණිය ෆොන්සේකා මල්ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.