අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් ආගමන හා විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටියට දඬුවම් නියම කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය කල්දමා තිබෙනවා.
එම තීන්දුව අද (24) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
එහෙත් එම තීන්දුව සැප්තැම්බර් මස 23 වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත.
