Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෝහිත අබේගුණවර්ධනගේ බෑනා අධිකරණයට භාරවෙයි

1 year ago

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා මීට සුළු මොහොතකට පෙර මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී තිබේ.

ඒ, ආන්දෝලනාත්මක මෝටර් රථ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.