Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සක්විති රණසිංහට අත්හිටවූ සිර දඬුවමක්

4 years ago

නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන ගිය බවට වූ චෝදනාවට තමා වැරදිකරු බව සක්විති රණසිංහ පිළිගෙන තිබේ .

ඒ අනුව ඔහුට වසර 22ක බරපතළ වැඩසහිත දඬුවම් නියමකළ අධිකරණය එය වසර 5කට අත්හිටුවනු ලැබීය.

කොළඹ මහාධිකරණය මගින් එම නියෝගය ලබා දී තිබුණි.