Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ඇමතිවරුන් රඳවා සිටින වාට්ටුවෙන් ජංගම දුරකථන හමුවෙයි

1 year ago

වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුව බන්ධනාගාර නිලධාරින් විසින් හදිසි පරික්ෂා කිරීමකට ලක්කර තිබෙනවා.

එහිදී ජංගම දුරකථන හයක් සොයාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ මහින්ද ආනන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු, එස්.එම් රංජිත් යන හිටපු මැති ඇමතිවරුන් රඳවා සිටිනවා.

හිටපු ඇමතිවරුන් ඇතුළු 100කට අධික රැඳවූවන් පිරිසක් එම බන්ධනාගාර වාට්ටුවේ රැඳී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.