ව්‍යාපාරික තිලිණි ප්‍රියමාලිව අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසෙනවා.