මහනුවර-නාවලපිටිය මාර්ගයේ ගම්පොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.
මහනුවර ගිනි නිවීමේ ඒකකය පැවසුවේ හට ගෙන ඇති මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථයක් සහ ජල බවුසයක් මේ වන විට එම ස්ථානයට යොමු කර ඇති බවය.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න….