Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහරගම පිහිටි වෙළෙඳසැලක ගින්නක්

1 year ago

මහරගම පිළියන්දල පාර පිහිටි වාහන උපාංග අලෙවිසැලක් අද (29) උදෑසන ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගින්න නිවීම සඳහා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ දෙකක් පැමිණ තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.