පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වලාන දූෂණ මර්දන ඒකකයට භාර වී ප්‍රකාශ ලබා දීමෙන් පසුවයි.
අනතුරුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.