කොස්ගොඩ ප්‍රදේශයේදී අද අලුයම තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි තරුණයෙක්.
නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් T56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.