Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නුවර පෙරහරට ආ සහායක ඇත් ගොව්වෙකුගේ මළ සිරුරක් බෝගම්බර වැවේ පාවෙයි

1 year ago

මහනුවර පෙරහරට ඊයේ රාත්‍රියේ එක් වූ හස්ති පාලක සහායකවරයෙකුගේ මළ සිරුරක් අද උදෑසන නුවර වැවේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අරණායක ප්‍රදේශයේ සිට රැගෙන ආ අලියෙකුගේ ප්‍රධාන පාලකගේ සහායක වශයෙන් කටයුතු කළ අචලංක නැමැති 28 හැවිරිදි පුද්ගලයෙකුගේ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මහනුවර පොලීසිය මඟින් පවත්වයි.