Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එස් එම් චන්ද්‍රසේනට ඇප හිමිවෙයි

1 year ago

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතාට ඇප හිමිව තිබේ.

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් “දූෂණය” නැමති වරද සිදු කිරීමට සැකපිට අල්ලස් කොමිසම විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.