සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ ගේ සමීපතම ගෝලයෙකු බව කියන ‘ගම්පහ දේවා’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයට පලා යෑම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
