Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගම්පහ – කොළඹ සහ තවත් ගමනාන්ත කිහිපයක බස් ධාවනය නවතී

1 year ago

ඇතැම් ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ නොදීමට විරෝධය පළ කරමින්, ගම්පහ – කොළඹ සහ තවත් ගමනාන්ත කිහිපයක පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.

ගම්පහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සි.වී.ගුණවර්ධන කියා සිටියේ අද (04) උදෑසන සිට ගම්පහ – කොළඹ ඇතුලු ගමනාන්ත 06 පමණ මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

මීට පෙර බස් රථ නතර කරනු ලැබූ රවුම් කඩේ නමැති ස්ථානයෙන් අද උදෑසන සිට බස් රථ නතර කිරිමට ඉඩ ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව ද සභාපතිවරයා සඳහන් කළා