හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
ඔහු එසේ පැමිණ ඇත්තේ, ප්‍රකාශයක් ලබා දීම සඳහාය.