Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශබන්දු ගෙදර යවන්න ජනපති අත්සන තබයි

1 year ago

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් පහකිරීමට අදාළව ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අත්සන් තබා ඇත.

පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්ද 177කින් සම්මත වූ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව කතානායකවරයා විසින් ජනාධිපති වෙත යොමු කිරීමෙන් පසු එම නියෝගයට අත්සන් තබා ඇත.

දේශබන්දු තෙන්නකෝන්ට එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු කර ඇති බව පසුගියදා 22 පාර්ලිමේන්තුවේදී අනාවරණ වූයේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව විමර්ශනය කළ අදාළ කමිටුවේ වාර්තාව සභාගත කළ අවස්ථාවේදීයි.