පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට යතුරු පැදියක් ලබාදීමට කරුණු සලකා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ඊයේ (07) කියා සිටියා.
ඔවුන්ට දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු වී ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.