අලුත්ගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී කුඩා වෑන් රථයක් අද (09) උදෑසන දුම්රියක ගැටී තිබෙනවා.
අලුත්ගම දුම්රිය ස්ථානය අසල සීලානන්ද පාර ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුවී ඇත.
ඇය විසින් මෙම වෑන් රථය පදවා ඇති අතර, අනතුරින් ඇයට බරපතල තුවාල නොමැති බවත් පොලීසිය සඳහන් කළා.
