Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් 96 ක් මෙරට ආරම්භ කිරීමට සැරසේ

4 years ago

ශ්‍රී ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ආරම්භ කරන බව ලංකා අයි.ඕ.සී. සමාගම
පවසනවා.

එම සමාගමේ අධ්‍යක්ෂ විග්යාන් කුමාර් මේ බව කියා සිටියේ මෙරට තුළ අයි.ඕ.සී. සමාගම
ඉන්ධන බෙදාහැරීම් කටයුතු ආරම්භ කර වසර විස්සක් පිරීම නිමිත්තෙන් නාරාහේන්පිට
කොතලාවල අයි.ඕ.සී. පිරවුම්හලේ පෙරේදා (17) පැවති වැඩසටහනකට එක්වෙමින්.

දැනට මෙරට තුළ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් 214 ක් පවතිනවා.

source – hirunews.lk