Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහිව පොහොට්ටුවෙන් පෙත්සමක්

1 year ago

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් අද (11) මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.

එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර ඇති බවයි වාර්තා වන්නේ.