Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පරාක්‍රම සමුද්‍රයේ බෝට්ටුවක් පෙරළෙයි! පිය-පුතු දෙපළකට දිවි අහිමි වෙයි!

1 year ago

පරාක්‍රම සමුද්‍රයේ බෝට්ටුවක් පෙරළීමෙන් පිය-පුතු දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය මියගිය දෙදෙනා වයස අවුරුදු 72 සහ 38 වියේ පසු වූවන් බවයි වාර්තා වන්නේ.

බෝට්ටුව පෙරළීමෙන් අනතුරට පත් තවත් 8 දෙනෙකු බේරාගෙන ඇති බව සඳහන්.