තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වී. සගාදේවන් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය විෂය භාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න වෙත යොමු කර ඇති බව සඳහන්.
සිය පෞද්ගලික හේතුවක් මත එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.