Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුව වෙඩි තබා ඝාතනය කරයි

1 year ago

මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ.

වෙඩිතැබීමෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි අයෙක් වන අතර, මෘත ශරීරය හෝමාගම රෝහලේ තැන්පත් කර තිබේ.