Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, උදයංග වීරතුංගගෙන් CIDය ප්‍රකාශ සටහන්කර ගනියි

1 year ago

විමර්ශන කිහිපයකට අදාළව, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.