Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද රන් මිල

1 year ago

අද ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 261,550 කි . 

ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,690 කට මිලදී ගත හැකිය.

කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 285,300 කි.

ඊයේ දිනයේදී කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 261,400.00 ලෙසත් කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 31,190.00ක් ලෙසයි සටහන් වුයේ.ඒ අනුව බලු විට අද වන විට රන් මිල තරමක් ඉහළට ගොස් ඇත.