Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බිහිසුණු අනතුරක්

1 year ago

ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා දියඇල්ලට ඉහළ ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලැබුවා.

ත්‍රී රෝද රථයක් සහ සුඛෝපබෝගී කැබ් රථයක් ගැටීමෙනුයි අනතුර සිදුවුණේ.

අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා  දෙමෝදර සහ බණ්ඩාරවෙල රෝහල්වලට ඇතුළත් කෙරුණා.

අනතුරට ලක්ව ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක්. අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.