Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැය 3කට පසු විමල් CIDයෙන් පිටව යයි

1 year ago

පැය 3කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පිටව ගොස් තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මෙලෙස කැඳවා ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුලුවීමට පෙර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

ඒ අනුව පෙරවරු 10.30ට පමණ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණියා.