Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විපක්ෂය ගෙනා විශ්වාසභංගය ඉවතට විසිවෙන ලකුණු! නීති විශාරදයින්ගෙන් බාල්දියක්!

1 year ago

පවතින නීතිමය පසුබිම තුළ, නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාස භංග යෝජනාව භාර ගැනීමට, කතානායකවරයාට දෙවරක් සිතීමට සිදුවනු ඇතැයි, නීති විශාරදයෙකු වන මහාචාර්ය ප්‍රතිභා මහානාම පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විෂය පථයක් වෙන් කර නොමැති වීම හෝ විෂය පථයක් ගැසට් කර නොතිබීම ඊට හේතුව බවයි මහාචාර්යවරයා පවසන්නේ.

ඒ අනුව, අදාල විශ්වාස භංග යෝජනාව භාර ගැනීම හෝ නොගැනීම පිළිබදව කතානායක වරයා සිය අභිමතය අනුව කටයුතු කරනු ඇතැයි මහාචාර්ය ප්‍රතිභා මහානාම මහතා පවසයි.