Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටම බලා සිටින තීරණාත්මක මැතිවරණයක් ලබන වසර මුලදී පැවැත්වීමට ආණ්ඩුවෙන් සැලසුම්

1 year ago

පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ලබන වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

කිළිනොච්චිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවා.