Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජිත සේනාරත්නගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

1 year ago

තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෝසමෙන් මාර්ගයෙන් කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළේය.