Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෑලියගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

1 year ago

පෑලියගොඩ – ඥානරතන මාවතේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා (45) මියගොස් තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

මෙම වෙඩි තැබීම අද පෙරෙවරුවේ සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.