Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිරිඳ ගෙන්වාදෙන ලෙස ඉල්ලා පුද්ගලයෙක් විදුලි කණුවක නැගී විරෝධතාවයක

1 year ago

පෑලියගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙක් අද (20) විදුලි කණුවක නැගී විරෝධතාවක නිරත වී තිබෙනවා.

විදෙස්ගත වූ සිය බිරිඳ මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලා ඔහු මෙලෙස විදුලි කණුවක නැගී විරෝධතාවයේ නිරත වී ඇති බවයි සඳහන් වන්නේ.

පසුව, කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ අදාළ පුද්ගලයා බිමට බැස්සවීමට කටයුතු කර ඇති බව වැඩිදුරටත් සඳහන්.