මල්වතු මහා විහාර පාර්ශවයෙන් නෙරපන ලද භික්ෂුන් වහන්සේ ආරම්භ කර ඇති සිහෙළ ගෞතම සිරි සම්බුද්ධ නිකාය නැමැති සංවිධානය ශාසන විරෝධි සංවිධානයක් බව මල්වතු පාර්ශවයේ ලේකඛාධිකාරී පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ පවසනවා.
මෙවැනි ශාසන විරෝධි සංවිධාන පිළිගැනීමෙන් වළකින ලෙසයි උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
