Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරැල්ලේ වෙඩිතැබීමක්

1 year ago

බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වනවා.