Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල්ගේ අත්අඩංගුවට ගැනීම මාලදිවයිනේ හිටපු ජනපති තැබූ සටහන

1 year ago

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉක්මනින් නිවසට පැමිණෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ කර තිබෙනවා.

අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, නඩුව තවදුරටත් විභාග වෙමින් පවතිනවා.

අදාළ සටහන පහතින්.