රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් බන්ධනාගාර බස් රථය මීට සුළු මොහොතකට කොළඹ කොටුව අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.
එම අවස්ථාවේ අධිකරණ පරිශ්‍රය අවට විශාල පිරිසක් රැඳී සිටිනු දක්නට ලැබුණ අතර ඔවුන්ගේ දැඩි විරෝධයක් දක්වනු ලැබුවා.
