Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ වෛද්‍යවරුන් සඳුදා වර්ජනයකට සැරසේ

1 year ago

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ ගැටලුවලට විසඳුම් ලබානොදෙන්නේ නම් අනිද්දා (25) පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙලෙස දීප ව්‍යාප්තව මෙම වැඩ වර්ජනය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එම සංගමය නිකුත් කළ නිවේදනය පහතින්.