Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

1 year ago

විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව අද පෙරවරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවා.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින්.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක නායකයින් මේ සඳහා එක් වී ඇති බවයි වාර්තා වන්නේ.