Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකා සතොස පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකරයි

4 years ago

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.

එම මිල අඩුකිරීම සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක බව එම ආයතනය නිවේදනය කරයි.

මිල අඩුකර ඇති පාරිභෝගික භාණ්ඩ මෙසේය.