Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුන්ඩසාලේ බස් නැවතුම්පොළේ නාදුනන පුද්ගල මළ සිරුරක්

1 year ago

පල්ලෙකැලේ, කුන්ඩසාලේ නව නගරයේ බස් නැවතුම්පොළේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 70ක පමණ අයෙකු වන බව සඳහන් වේ.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පල්ලෙකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.