Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුර සීවලි අරුක්ගොඩට

1 year ago

අද (26) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ මහතාව පත්කර තිබේ.

ඒ අනුව මෙරට 45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට සීවලි අරුක්ගොඩ මහතා පත්වේ.

සීවලි අරුක්ගොඩ මහතා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළේය.