කොම්පඤ්ඤවීදිය සහ ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුව සිට ලේක්හවුස් වටරවුම, කොම්පඤ්ඥවීදීය ඇතුළු මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය සිදුකරන විරෝධතාවයක් හේතුවෙන්.
